Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

 

ආයතන අංශය

  • කොස්/තල් ගස් කැපීම සඳහා ඉල්ලුම්පත්‍රය    
  • දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර (නව දීර්ඝ කිරීම)
  • ආදායම් සහතික ලබා ගැනීම 
  • වැලි කැණීම සහ ප්‍රවාහනය සඳහා බලපත්‍ර සඳහා ඉල්ලුම් පත්‍රය,වැලි කැණීම සහ ප්‍රවාහනය සඳහා බලපත්‍ර සඳහා ඉල්ලුම් පත්‍රය,වාණිජ නොවන අරමුණු සඳහා පස් සහ බොරළු, 
  • පස් ප්‍රවාහනය සඳහා ඉල්ලුම් පත්‍රය/ බොරළු කියුබ් 35/ මැටි කියුබ්  
  • ගෘහස්ථ කටයුතු සඳහා පස්/බොරළු ප්‍රවහනය කිරීමට නිකුත් කරනු ලබන ග්‍රාම නිලධාරී අවසර පත්‍රය.  

සමාජ සංවර්ධන අංශය

  • මහජනාධාර මාසික දීමනා ඉල්ලුම්පත්‍රය    
  • රෝගාධාර අයදුම්පත්‍රය
  • අනියම් සහනාධාර අයදුම්පත 
  • විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල පුනරුත්ථාපන සහ සුබසාධන වාර් තාව, 
  • අවුරුදු 70 ඉක්ම වු අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබාගැනීමේ ඉල්ලුම්පත්‍රය 
  • වැඩිහිටි නිවාසයකට ඇතුලත්වීමේ ඉල්ලුම්පත 
  • .රෝගාධාර ලබන්නන් නැවත සෝදිසි කිරීම- අයදුම්පත්‍රය(පිළිකා/ක්ෂය රෝග/ලාදුරු/තැලසීමියා/වකුගඩු)   
  • ..................................................     
  • .............................................    
  •  

 

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ඒකකය

  • නව ජාතික හඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය    
  • ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ජාතික හැඳුනුම්පත් අයදුම්කරුවන්ගේ ලිපිනය සනාථ කර ගැනීම
  • නැති වු ජාතික හැඳුනුම්පතෙහි අංකය භාවිතා කළ බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්විම පිළිබඳ වාර් තාව 
  • මීට පෙර ජාතික හැඳුනුම්පතක් ලබාගත් බවට අයදුම්කරු විසින් කරනු ලබන ප්‍රකාශය, 
  • උචිත නියමිත කාලය තුළ හැඳුනුම්පතක් ලබා ගෙන නොමැති බවටත්, ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවටත්,කරන ප්‍රකාශය 
  • A.........................................lay 
  • A.......................................s   
  • A..........................................s     
  • A........................................on    

 

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ මූලික කාර්යය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය පුරවැසියන්ගේ දැනුවත්භාවය සහතික කිරීමයි.

තොරතුරු නිලධාරී විකල්ප තොරතුරු නිලධාරී නම්කළ නිලධාරී
පී.අයි.දික්මාදුගොඩ ඩී.ආර්.කස්තුරි ආරච්චි පී.ඒ.දුලානි එස් ගුණසේන
ADS
     

ඔබ අයදුම් කරන තොරතුරු ඉල්ලීම් වැඩ කරන සති දෙකක් තුළ ලබා දීමට අප ක්‍රියා කරන්නෙමු.

නියමිත තොරතුරු ලබා දීමේ  ක්‍රියාවලියෙන් පසුවත්, අපගේ ප්‍රතිචාර පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, 

පහත ලිපිනයට අභියාචනා සිදුකළ හැක.

 

අධ්‍යක්ෂ ජනරාල්,

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව

කාමර අංක 203-204

බණ්ඩාරණායක ජාත්‍යාන්තර සමමන්ත්‍රණ ශාලා පරිශ්‍රය,

බෞද්ධාලෝක් මාවත,

කොළඹ 07

දුරකථන   0112691625

               0112691265

 

විද්‍යුත් තැපෑල   - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

RTI Notice

ආයතන අංශය

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
  • ජාතික හැදුනුම්පත.

විදුලි බිල්පත් නම් මාරු කිරීමේදී ගෙන ආයුතු ලේඛන මොනවාද?

  • විදුලිය ලබා ගැනීමට අදාල ස්ථානයේ අයිතිය සනාථ කරන ඔප්පු
  • නිවාස සංවර්ධන අධිකාරියෙන් හෝ නගර සභාවෙන් ඉදිරිපත් කරන ලද අයිතිය තහවුරු කරන ලිපිය
  • ජාතික හැදුනුම්පත

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

 

ආපදා කළමණාකරනය

තනතුර

නම

දුරකතන අංකය

ප්‍රාදේශීය ලේකම් - ඇල්පිටිය

පී.ඒ.දුලානි එස් ගුණසේන

රාජකාරි : 0912291418
ජංගම     : 0772295072
ඊමේල්    : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර ප්‍රාදේශීය ලේකම්

පී.අයි.දික්මාදුගොඩ

රාජකාරි: 0912291144
ජංගම     : 0715294046

ඊමේල්    :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ගණකාධිකාරි

ඩබ්.ඊ.ඩි.එස්.ජේ.ගුණවර්ධන

රාජකාරි: 0912291530    
ජංගම    : 0718290625
ඊමේල්   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්)

එම්. ලීන් සඳකැළුම

රාජකාරි : 0915626276
ජංගම :  0717090290
ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පරිපාලන නිලධාරි

ඩී.ආර්. කස්තුරිආරච්චි

රාජකාරි : 0912291238   

ජංගම :  076730923

ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පරිපාලන ග්‍රාම නිලධාරි

පී.ඒ්.ඩී. ප්‍රින්ස් විජේරත්න 

රාජකාරි : 0913081409 
ජංගම :   
ඊමේල් :

ආපදා සහන සේවා නිලධාරි

ආසිරි චාමර ගුරුසිංහ

රාජකාරි: 0912291238  
ජංගම : 0770896676
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සමාජ සේවා නිලධාරි

හර්ෂි දිලානි ඉගලගමගේ

රාජකාරි: 0912291238
ජංගම: 0707472434
ඊමේල්: 

 

අනු-ප්‍රවර්ගයන්

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top