Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පුරවැසි ප්‍රඥප්තිය

  සපයනු ලබන සේවාව සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය
1 උප්පැන්න / මරණ / විවාහ සහතිකයක පිටපතක් නිකුත් කිරීම 15
2 වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම 08
3 ආදායම් සහතිකයක් නිකුත් කිරීම 10
4 රජයේ විභාග ගාස්තුවක් අයකිරීම 10
5 දීමනාපත්‍ර ඉඩමක් අනුමත බැංකුවකට ඇපයක් ලෙස තැබීමට අවසර ලබා දීම. 15
6 හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍රයක් එක්දින සේවයට යොමු කිරීම 10
7 ඉඩම් ලෙජරයක පිටපතක් නිකුත් කිරීම 15
8 විශ්‍රාමික වැටුප් විස්තරයක් නිකුත් කිරීම. 8
9 සමෘද්ධි සමාජ ආරක්ෂණ මරණයක් සඳහා ප්‍රතිලාභ ගෙවීම 10
10 විශ්‍රාමික දුම්රිය බලපත්‍රයක් නිකුත් කිරීම. 15
11 වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම. 10
12 අනියම් සහනාධාර නිර්දේශ කිරීම. සති 01
13 විදුලි විරෝධතා පරීක්ෂණ සඳහා කැදවීම. සති 02
14 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම. (අදාල ගාස්තු ගෙවීමෙන් පසු) සති 01
15 සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම. 30
16 පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම. 10
17 වැඩිහිටි හැදුනුම්පතක් නිකුත් කිරීම. 15
18 මහජනාධාර/ රෝගාබාධ කාඩිපත් අළුත් කිරීම 15
19 දැව හෙලීම් බලපත්‍රයක් නිකුත් කිරීම. දින 14
20 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම. දින 08

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top