
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ මූලික කාර්යය වන්නේ ප්රජාතන්ත්රවාදී සමාජයක ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය පුරවැසියන්ගේ දැනුවත්භාවය සහතික කිරීමයි.
| තොරතුරු නිලධාරී | විකල්ප තොරතුරු නිලධාරී | නම්කළ නිලධාරී |
| පී.අයි.දික්මාදුගොඩ | ඩී.ආර්.කස්තුරි ආරච්චි | පී.ඒ.දුලානි එස් ගුණසේන |
![]() |
![]() |
![]() |
ඔබ අයදුම් කරන තොරතුරු ඉල්ලීම් වැඩ කරන සති දෙකක් තුළ ලබා දීමට අප ක්‍රියා කරන්නෙමු.
නියමිත තොරතුරු ලබා දීමේ ක්‍රියාවලියෙන් පසුවත්, අපගේ ප්‍රතිචාර පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්,
පහත ලිපිනයට අභියාචනා සිදුකළ හැක.
අධ්යක්ෂ ජනරාල්,
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204
බණ්ඩාරණායක ජාත්‍යාන්තර සමමන්ත්‍රණ ශාලා පරිශ්‍රය,
බෞද්ධාලෝක් මාවත,
කොළඹ 07
දුරකථන 0112691625
0112691265
විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය http://www.dmc.gov.lk/index.php?lang=en
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව http://www.meteo.gov.lk/index.php?lang=en
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයhttp://www.nbro.gov.lk/index.php?lang=en
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවhttp://www.irrigation.gov.lk/




















