Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

 

නව සමෘද්ධි ප්‍රතිලාභී ලේඛණය

සමෘද්ධී ප්‍රතිලාභී ලේඛණය

2020 පෙබරවාරි  මාසය

ග්‍රාම නිලධාරි වසම

3500

2500

1500

420

ඒකතුව

25

ඇල්පිටිය (උ)

64

19

36

1

120

25A

නවදගල

101

31

45

10

187

25B

ඇල්පිටිය (ද)

49

24

26

29

128

25C

ඇල්පිටිය (නැ)

40

10

7

7

64

25D

බටුවන්හේන

121

30

62

6

219

25E

පැළැන්දගොඩ

67

13

38

3

121

25G

ඇල්පිටිය මධ්‍යම

71

30

53

8

162

25H

අටකොහොට

74

33

43

23

173

25K

පූඡගල්ලෙන

63

21

40

11

135

26

ඇල්ල‚ තණබද්දෙගම

63

11

37

15

126

26A

ඉගල

45

30

18

9

102

26B

ඉගල තලාව

145

38

52

15

250

26C

කුඩාගල කදිරන්දොල

73

21

34

12

140

26D

ඉගල නැගෙනහිර

30

13

13

4

60

26E

ඉගල තලාව (නැ)

67

24

20

12

123

26G

ඇල්ල

81

29

40

28

178

27

පිටුවල  (බ)

53

17

11

14

95

27A

වල්ලඹගල

86

32

32

6

156

27B

මහවෙල අභයපුර

50

15

12

20

97

27C

පිටුවල උතුර

54

22

19

6

101

27D

පිටුවල දකුණ

44

14

31

01

90

27E

වල්ලඹගල (උ) 

91

29

24

23

167

28

පහළ ඕමත්ත

36

12

28

1

77

28A

ඉහළ ඕමත්ත

46

10

26

10

92

28B

දිගල නාගහතැන්න

66

26

34

0

126

28C

ඕමත්ත

29

11

23

6

69

29

ගොළුවාමුල්ල

55

19

21

1

96

29A

අවිත්තාව

37

17

21

1

76

29B

ඕපාත

44

9

29

2

84

29 C

ගොළුවාමුල්ල උතුර

38

16

32

0

86

29D

ගොළුවාමුල්ල බටහිර

53

12

15

0

80

30 A

මැටිවිලිය

59

14

28

0

101

30B

ඉඳිපලේගොඩ

46

26

33

5

110

30C

දෙල්පෝන

44

6

3

4

57

31

අමුගොඩ

114

34

44

16

208

31B

තලගස්පේ

41

20

22

7

90

31C

දික්හේන

78

24

34

1

137

31D

හිඹුටුගොඩ

35

10

24

0

69

31 E

කැල්ලපත

40

13

26

2

81

31G

කැටන්දොළ

89

38

37

37

201

31H

සිත්තරගොඩ

31

19

14

2

66

31J

තලගස්පේ බටහිර.

54

16

15

8

93

94

අම්බන

62

24

13

19

118

94A

පිණිකහන

62

27

32

14

135

94C

වතුරවිල

66

25

25

18

134

94D

කහදුව

58

33

22

9

122

94E

ඒරමුල්ල

77

20

29

30

156

94H

රෑකඩහේන

27

9

10

16

62

94J

තිබ්බොටුවාව

61

16

19

14

110

94K

කහදූව දකුණ

58

14

16

7

95

94L

අම්බන උතුර

46

7

8

10

71

සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලබා දීම

  • ශිෂ්‍යත්ව ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
  • අදාල ලිපි ලේඛන පිටපත් සහතික කිරීම
  • ඉල්ලුම්පත ලැබී සම්පුර්ණ කොට අදාල දින ඉකුත් වීමට ප්‍රථම නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම
  • ඉල්ලුම්පත පරීක්ෂා කිරීම
  • ඉල්ලුම්පත් නිර්දේශ කිරීම
  • අනුමැතියට ඉදිරිපත් කිරීම
  • තෝරා ගත් ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර නාම ලේඛනය සහකාර සමෘද්ධි කොමසාරිස් වෙත යොමු කිරීම අනුමත වූ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර නාම ලේඛනය සහකාර සමෘද්ධි කොමසාරිස් වෙතින් ආපසු ලැබීම
  • ශිෂ්‍යත්ව ගෙවීම් ලේඛනයේ සටහන් කිරීම
  • ගෙවීම් කිරීමට යොමු කිරීම

අනිවාර්ය ඉතිරි කිරීම් නිදහස් කිරීම

  • අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
  • අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය නිර්දේශ කිරීම
  • ඉල්ලුම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම
  • ඉල්ලුම් පත අනුමැතියට ඉදිරිපත් කිරීම
  • අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරිමේ ලිපි නිකුත් කිරීම
  • බැංකුව වෙත සැකසූ ලිපි අනුමැතියට ඉදිරිපත් කිරීම
  • සියළු වාර්තා සම්පුර්ණ කර ඇත්නම් දිනක් තුලදී නිදහස් කිරිමේ ලිපිය ලබා දිය හැක.

සැලසුම් අංශය විසින් පහත සේවාවන් ඇල්පිටිය ප්‍රදේශයේ මහජනතාව උදෙසා සිදු කරනු ලබයි.

ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු ක්‍රියාත්මක කිරීම

 
•         ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මෙහෙයවීම
•         ප්‍රාදේශීය කෘෂීකර්ම කමිටු මෙහෙයවීම
•         ප්‍රාදේශීය පරිසර කමිටු මෙහෙයවීම


    පහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම


•         ගම්පෙරලිය වැඩසටහන
•         ග්‍රාම ශක්ති වැඩසටහන
•         විමධ්‍යගත අයවැය වැඩසටහන
•         ග්‍රාමීය  යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
•         ආගමික ස්ථාන සංවර්ධනය
•         ගංවතුරෙන් හා නායයෑම් වලින් හානියට පත් වූ මාර්ග ප්‍රතිසංස්කරණය
•         ප්‍රාදේශීය පෝෂණ වැඩසටහන්
•         ග්‍රාමීය ආර්ථීක සංවර්ධනය
•         දක්ෂිණ සංවර්ධන වැඩසටහන
•         ඌණ සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන වැඩසටහන්
•         නිල සෙවණ කර්යාල ඉදිකිරීම
•         පෝෂණය සඳහා වූ බහුආංශික ක්‍රියාකාරී සැලැස්ම
•         සනීපාරක්ෂක වැසිකිලි ඉදිකිරීම


රේඛිය අමාත්‍යංශ අනෙකුත් රේඛීය අමාත්‍යංශ කටයුතු (පළාත් සභා/ මධ්‍යම රජය)


•         කෘෂිකාර්මික පශු සම්පත්, නිවාස, සංචාරක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
•         පරිසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
•         ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාකාරකම්
•         අපනයන සංවර්ධන ක්‍රියාකාරකම්
•         ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්
•         කුඩා වාරිමාර්ග ක්‍රියාකාරකම්
•         සංඛ්‍යාලේඛන
•         පරිසර සම්බන්ධ ක්‍රියාකාරකම්


     කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම


     සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම


     වසම් වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය

 

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top