Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලබා දීම

  • ශිෂ්‍යත්ව ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
  • අදාල ලිපි ලේඛන පිටපත් සහතික කිරීම
  • ඉල්ලුම්පත ලැබී සම්පුර්ණ කොට අදාල දින ඉකුත් වීමට ප්‍රථම නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම
  • ඉල්ලුම්පත පරීක්ෂා කිරීම
  • ඉල්ලුම්පත් නිර්දේශ කිරීම
  • අනුමැතියට ඉදිරිපත් කිරීම
  • තෝරා ගත් ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර නාම ලේඛනය සහකාර සමෘද්ධි කොමසාරිස් වෙත යොමු කිරීම අනුමත වූ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර නාම ලේඛනය සහකාර සමෘද්ධි කොමසාරිස් වෙතින් ආපසු ලැබීම
  • ශිෂ්‍යත්ව ගෙවීම් ලේඛනයේ සටහන් කිරීම
  • ගෙවීම් කිරීමට යොමු කිරීම

අනිවාර්ය ඉතිරි කිරීම් නිදහස් කිරීම

  • අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
  • අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය නිර්දේශ කිරීම
  • ඉල්ලුම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම
  • ඉල්ලුම් පත අනුමැතියට ඉදිරිපත් කිරීම
  • අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරිමේ ලිපි නිකුත් කිරීම
  • බැංකුව වෙත සැකසූ ලිපි අනුමැතියට ඉදිරිපත් කිරීම
  • සියළු වාර්තා සම්පුර්ණ කර ඇත්නම් දිනක් තුලදී නිදහස් කිරිමේ ලිපිය ලබා දිය හැක.

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top