Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

සමාජ ආරක්ෂණ හිමිකම් ගෙවීම

  • සමාජ ආරක්ෂණ හිමිකම් ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
  • අදාල ලිපි ලේඛන පිටපත් සහතික කිරීම
  • ඉල්ලුම්පත ලැබී සම්පුර්ණ කොට මසක් ගතවීමට ප්‍රථම නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම.
  • ඉල්ලුම්පත පරීක්ෂා කිරීම
  • ඉල්ලුම්පත් නිර්දේශ කිරීම හා අනුමැතියට ඉදිරිපත් කිරීම
  • ගෙවීම් සඳහා ගිණුමේ මුදල් ප්‍රතිපාදන ඇත්නම් දිනක් ඇතුලත ගෙවීම් කිරීම සදහා හිමිකම් චෙක්පත නිකුත් කිරීම

අනිවාර්ය ඉතිරි කිරීම් නිදහස් කිරීම

  • අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
  • අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය නිර්දේශ කිරීම
  • ඉල්ලුම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම
  • ඉල්ලුම් පත අනුමැතියට ඉදිරිපත් කිරීම
  • අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරිමේ ලිපි නිකුත් කිරීම
  • බැංකුව වෙත සැකසූ ලිපි අනුමැතියට ඉදිරිපත් කිරීම
  • සියළු වාර්තා සම්පුර්ණ කර ඇත්නම් දිනක් තුලදී නිදහස් කිරිමේ ලිපිය ලබා දිය හැක.

සමාජ සේවා අංශය මගින් ලබාගත හැකි ආකෘති පත්‍ර

 

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමට

https://www.socialservices.gov.lk/web/index.php?lang=si

 

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top