Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

ප්‍රසම්පාදන ක්‍රියාවලිය

  •  වැඩ , සේවා හා සැපයීම් අවශ්‍යතාවය හදුනා ගැනීම
  •   වැඩ, සේවා, සැපයුම් සදහා අනුමැතිය ලැබී තිබීම
  •  ලන්සු කැදවීමේ ලේඛන සකස් කිරීම හා අනුමත කිරීම
  •  ලන්සු ලැබිම හා විවෘත කිරීම
  •  ලන්සු ඇගයීම
  •  ප්‍රසම්පාදන කමිටු අවසාන නිගමනය
  •   අවසාන ප්‍රදානය
  • මිල ගණන් ලැබී සති දෙකක් ඇතුළත ඇනවුම් කිරීම

 

භාණ්ඩ මිලදී ගෙන අදාල සමිති වලට බෙදා දීම

  •   ව්‍යාපෘතිය අනුමත කර ලැබෙන ලිපිය
  •   අදාල සමිතිය,සංවිධානය ලියාපදිංචිය තහවුරු කර ගැනීම
  •   භාණ්ඩ පිළිබද අදාල සමිතියෙන් අවශ්‍යතාවය පිළිබදව විමසීම
  •   භාණ්ඩ මිළදී ගැනීමට ගිනුම් අංශයට දන්වා යැවීම
  • භාණ්ඩ මිලදී ගත් බව ගිණුම් අංශයෙන් දැන්වූ පසු ඒ පිළිබද සමිතිය / ආයතන හා මහජන නියෝජිතයන් දැනුවත් කිරීම
  •   භාණ්ඩ අදාල සමිතියට භාර දීම
  • මිලදී ගෙන දින 15 ක් තුළ දී අදාල සමිතියට භාණ්ඩ රැගෙන යන ලෙස දැන්වීම

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top